files රිකවර් කරගැනීම හා සදහටම delete කිරීම. - New Tech Methods

Breaking

Thursday, 14 September 2017

files රිකවර් කරගැනීම හා සදහටම delete කිරීම.


delete-magento-test-orders

ඔයාලටත් ඉතින් සමහර files හදිස්සියේ recycle bin එකෙනුත් එලියට ඩිලීට් කරන්න වෙන අවස්ථා ඇතිනේ*මම කියන්න යන්නේ අන්න ඒවගේ අවස්ථාවල ඩිලිට් කරපුවා ආපහු ගන්න හැටි!

undelete_main
  • මේක මෙගා බයිට් 5 කටත් වඩා අඩුයි. ඒවුනාට මාර ප්‍රයෝජනවත්.මුලින්ම මෙන්න මේ සයිට් එකෙන් සොෆ්ට්වෙයා එක  බාගන්න. සොෆ්ට්වෙයා එක තමා undelete my files.
animated119

                                                      >>බාන්න මාව ක්ලික් කරන්න<<
  • ඊට පස්සෙ සොෆ්ට්වෙයා එක ඕපන් කලහම ඇති File rescue හා Media recover කියල මේ දෙකක් File rescue  එකෙන් කරන්නේ ඩිලීට් වුන ෆයිල්ස් රිකවර් කරන එක.අනිත් එකෙන් කරන්නේ පොටෝස් ,audio ,video රිකවර් කරන එක.


UndeleteMyFiles-Pro-Featured


UndeleteMyFiles_2
  • මේකෙන් කැමති එකක තෝරගත්තට පස්සෙ අපිට රිකවර් කරගන්න ඕනෙ ෆයිල්ස්                තියෙන drivers තෝරන්න එයි.එකෙන් ඔයාට ඕනෙ එක තෝරගෙන scan කරන්න.
                
  • අන්තිමට රිකවර් කරගන්න පුලුවන් ෆයිල්ස් පෙන්නයි. මේකෙන් ඔයාලට කැමති ඒව ටිකක ක්ලික් කරාට පස්සේ ඩයලොග් බොක්ස් එකක් ඒවි .එකේ යස් ක්ලික් කරහම අපිට කැමති තැනකට ෆයිල්ස් රිකවර් කරන්න පුලුව.නෝ එබුවහම ෆයිල් එක කලින් තිබ්බ තැනටටම රිකවර් වෙනව.
  • මේන් මෙනූ එකේ Delete files search මගින් ඔයාලට නිශ්චිත ස්ථානයක, නිශ්චිත නමකින්, තිබුනු ෆයිල්ස් රිකවර් කරගන්නත් පුලුවන්.

                                                undeletemyfiles
  • මේකෙන් අපිට කරන්න පුලුවන් තව දෙයක් තමා ෆයිල්ස් සදහටම ඩිලීට් කරන එක.මේක කරන්න මේන් මෙනූ එකේ Files wiper ක්ලික් කරන්න.මේකෙන් අපිට පුලුවන් ආයෙ ජීවිතෙටවත් රිකවර් කරන්න බැරි විදිහට files ඩිලීට් කරන්න.

undeletemyfiles-5


තව වැඩ කෑලි ටිකක් තියෙනව අධ්‍යයනය කරල බලන්ඩකෝ.....
අදට යනව ආයෙත් තව පෝස්ට් එකකින් ඈ.

No comments:

Post a Comment

Post Top Ad