ඇන්ඩ්‍රොයිඩ් වලට හොඳම වින්සිප් ඇප් එක. - New Tech Methods

Breaking

Friday, 6 October 2017

ඇන්ඩ්‍රොයිඩ් වලට හොඳම වින්සිප් ඇප් එක.


ඇන්ඩ්‍රොයිඩ් වලට හොඳම වින්සිප් ඇප් එක.

2017-10-07-07-08-41--1168063641

ඇන්ඩ්‍රොයිඩ් දුරකතන වල ගොනු සිප් කිරීමට හෝ අන්සිප් කිරීමට ඔබට අවශ්‍ය වූ විට ඔබට ඒ සදහා ඇප් එකක් භාවිතා කිරීමට සිදුවේ. ඒවා අතරින් වඩාත් පහසු



ඇප් එකක් ලෙස වින්සිප් (WinZip) ඇප් එක හදුන්වාදිය හැකිය. ඔබට ෆයිල් එකක් සිප් කිරීමට අවශ්‍යනම් ෆයිල් හෝ ෆෝල්ඩර් තෝරා Zip අයිකනය තේරිය යුතුය. ඉන්පසුව එයSave විය යුතු තැන තෝරා දිය යුතුය. ඔබට මෙය ජංගම උපාංගයේ  මතකයේ තැන්පත් කිරීමට අවශ්‍යනම් Storageතෝරා ගත යුතුය. නැතහොත් ඔබ එය ගූගල් ඩ්‍රයිව් වැනි ගිණුම් වල තැන්පත් කරනවානම් අදාල ගිණුමේ නම ඇති අයිකනය ක්ලික් කළ යුතුය. එමෙන්ම ඔබට අන්සිප්(unzip) කිරීමට අවශ්‍යනම් සිප් කළ ගොනුව හෝ ෆයිල් එක ක්ලික් කර Unzip යන්න තේරිය යුතුය. බලන්න ස්ක්‍රින්ශොට් කිහිපයක්.

winzip_android_app_aluth.com-2

winzip_android_app-1






                         








මෙය google play මගිනමෙතනින් බාගන්න .

No comments:

Post a Comment

Post Top Ad