ඕනම කෙනෙක්ගෙ Browser එකේ save වෙලා තියන password ඔක්කොම හැක් කරමු....ISR 0.41 - New Tech Methods

Breaking

Friday, 15 July 2016

ඕනම කෙනෙක්ගෙ Browser එකේ save වෙලා තියන password ඔක්කොම හැක් කරමු....ISR 0.41



ගොඩක් කාලෙකින් hacking ගැන ලිපියක් ලියනඩත් බැරි උන හින්ද ඔන්න අද එකක් ලියන්ඩ තමයි යන්නේ...
  අද මම කියන්ඩ යන්නේ Browser එකක් Save වෙලා තියන password ඔක්කොම hack කරන්නේ කොහොමද කියලා...


අපි ගොඩක් දෙනා අපේ password , Browser එකේ save කරනවනෙ...නැත්තන් ඉතින් session එක ඉවර උනාම password ගහ ගහ ඉන්න එක මලම මල ඇනයක්නේ...





 අපි දන්නේ නැති උනාට hacker කෙනෙකුට මේ password බොහෙම ලේසියෙන් hack කරන්න පුලුවන්..එහෙනම් අපි බලමුකෝ ඒ කොහොමද කියලා...


මේකට ඕන දේවල්....
  1. web hosting account එකක්..හදාගන්ඩ දන්නේ නැත්තන් Comment දාන්න.
  2. ISR 0.41 - මෙතෙනින් ගිහින් බාගන්ඩකෝ...
දැන් එහෙනම් ඔයාගේ free hosting account එකට log වෙන්ඩකෝ...

දැන් හදන්ඩකො MySQL Database එකක්..ඔයා කැමති Username,Password දුන්නට කමක් නෑ...



හරි දැන් අර ඔයා Download කරගත්ත ISR Rar file එක Extract කරගෙන ඒක ඇතුලේ තියනවා php කියලා Rar File එකක්...ඒ ටික වෙනම තැනකට Extract කරගන්නකෝ..
ඒකෙ තියනවා config.php කියල file එකක්..ඒක notepad එනෙක් edit කරගන්නඩකෝ...

ඒකේ මේ තැන් වෙනස් කරන්න ඔයාගේ MySQL Database එකේ තොරතුරු දාලා 


  • localhost- මෙතනට ඔයාගේ MySQL Host Name එක දාන්න
  • chetanso_abc  - මෙහෙම තියන පලවෙනි තැනට ඔයාගේ MySQL Database name එක දාන්න..,. ඊලග පේලියේ තියන දෙවනි තැනට ඔයාගේ MySQL Database user name එක දාන්න
  • password@123 - මෙතනට ඔයාගේ MySQL password එක දාන්න

Yahoo1 කියන එකට ඔයා කැමති username එකකුත් yahoo2 කියන තැනට කැමති password එකකුයි දෙන්ඩකෝ...

හරි දැන් ඒක save කරගන්ඩකෝ..

දැන් ඔයා ලග තියනවා ISR 0.41  SI.exe file එක...ඒ වගේම වෙනම තැනක තියනව මෙන්න මේ file ටික


  1. config.php (ඔයාගේ MySQL Database එකේ තොරතුරු දාලා වෙනස් කරපු එක)
  2. install.php
  3. index.php
  4. style_dark.css
  5. style_light.css
හරි දැන් ඔය දෙවනියට කිව්ව files 6 ඔයාගේ free hosting account එකේ pulic html folder එකට upload කරගන්නකෝ.. 



දැන් ඔයා Upload කරපු install.php file එක open කරගන්ඩ ඕනේ..


webhosting account එකේ Url එක http://www.teklanka.yzi.me නම්  install.php file එකේ URL එක වෙන්නෙ http://www.teklanka.yzi.me/install.php

 දැන් ඒ විදිහට URL එකට යන්ඩකෝ...දැන් ඔන්න ඒකේ තියනව නේද install කියල...ඒකෙන් install කරන්ඩකෝ...


ඔන්න එතනින් Web hosting account එකත් එක්ක කාපු කට්ට ඉවරයි...

දැන් open කරගන්න ISR 0.41  SI.exe file එක...


ඒකේ Your php url කියන තැනට මේ විදිහට ඔයාගේ URL එක දෙන්න..

www.yourdomain.com/index.php

your domain.com තැනට ඔයාගේ Url එක දෙන්ඩ මතක තියා ගන්ඩකෝ..

දැන් Build Server දෙන්න...

හරි දැන් server.exe කියලා file එකක් හැදෙනවනේ...මේ file එක හැක් කරන්ඩ ඕන කෙනාට දෙන්ඩ..

කවුරු හරි ඒක open කරපු ගමන්ම එයාගේ password එක්කොම ඔයාට එනවා...

දැන් ඉතින් ආපු password බලන්ඩත් එපැයි...යන්ඩ www.yourdomain.com/index.php
ඒකේ තියනවා නේද username password ඉල්ලලා..

අර මම කලින් කිව්ව නේද Yahoo1 කියන එකට ඔයා කැමති username එකකුත් yahoo2 කියන තැනට කැමති password එකකුයිදෙන්ඩ කියලා...අන්න ඒ දුන්න username password දීලා log වෙන්ඩකෝ....

ඔන්න hack කරපු password ඔක්කෝම තියනවා................

 මේකේ virus තියනව කියලා සමහර අය කියලා තිබුනා..මෙහෙමයි මේකගොඩක් virus guard වලින් අල්ලනවා..ඒ මොකද කියනවනම් මේක spy software එකක්නේ.ඒක හින්ද තමා virus guard වලින් අල්ලන්නේ


No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here