facebook shortcuts - New Tech Methods

Breaking

Friday, 1 November 2013

facebook shortcuts



ගොඩක් අය දන්නේ නැතුව ඇති ෆේස්බුක් ශෝට් කට්ස් ගැන.මෙතනට එන හැන කෙනෙක්ම වගේ ඉතින් බුකියෙත් ඉන්නවනෙ.ඒකයි ගොඩක්ම දෙන්න හිතුවෙ.මේවගෙන් අපට පුලුවන් පනදාගෙන හොයනැතුව ලේසියෙන්ම ෆේස්බුක් එකේ එක එක තැන මාරුවෙන්න!කරල බලන්නකෝ අනිව වැඩ අව්ලක්නම් ක්මෙන්ට් කරන්න.

Google Chrome  සමග
1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා
2. Alt +  ? - Face book search කිරිම සදහා
3. Alt + 1 - Home page 1 කට යාම සදහා
4. Alt + 2 - ඔබෙ profile1 කට යාම සදහා
5. Alt + 3 – Friend request සදහා
6. Alt + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා
7. Alt + 5 – Notifications සදහා
8. Alt + 6 - ඔබෙ  Account Settings සදහා
9. Alt + 7 - ඔබෙ Privacy Settings සදහා
10. Alt + 8 -  Facebook page වෙත යාම සදහා
11. Alt + 9 -  Facebook Statements and Rights agreement පෙන් විම සදහා
12. Alt + 0  -  Facebook help center විවෘත කර ගැනිම සදහා

Fire fox  සමග
1. Alt +Shift + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා
2. Alt + Shift +  ? - Face book search කිරිම සදහා
3. Alt + Shift + 1 - Home page 1 කට යාම සදහා
4. Alt + Shift + 2 - ඔබෙ profile1 කට යාම සදහා
5. Alt + Shift + 3 – Friend request සදහා
6. Alt + Shift + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා
7. Alt + Shift + 5 - Notifications සදහා
8. Alt + Shift + 6 - ඔබෙ  Account Settings සදහා
9. Alt + Shift + 7 - ඔබෙ Privacy Settings සදහා
10. Alt + Shift + 8 -  Facebook page වෙත යාම සදහා
11. Alt + Shift + 9 -  Facebook Statements and Rights agreement පෙන් විම සදහා
12. Alt + Shift + 0  -  Facebook help center විවෘත කර ගැනිම සදහා

Internet Explorer සමග
1. Alt + M - නව පණිවුඩයක් ලබා ගැනිම සදහා
2. Alt +  ? - Face book search කිරිම සදහා
3. Alt + 1 - Home page 1 කට යාම සදහා
4. Alt + 2 - ඔබෙ profile1 කට යාම සදහා
5. Alt + 3 – Friend request සදහා
6. Alt + 4 - පණිවුඩ ලබා ගැනිම සදහා
7. Alt + 5 – Notifications සදහා
8. Alt + 6 - ඔබෙ  Account Settings සදහා
9. Alt + 7 - ඔබෙ Privacy Settings සදහා
10. Alt + 8 -  Facebook page වෙත යාම සදහා
11. Alt + 9 -  Facebook Statements and Rights agreement පෙන් විම සදහා
12. Alt + 0  -  Facebook help center විවෘත කර ගැනිම සදහා


No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here