මලපැන්න කුරුල්ලෝ රේස් යයි! Angry birds go!! - New Tech Methods

Breaking

Tuesday, 31 December 2013

මලපැන්න කුරුල්ලෝ රේස් යයි! Angry birds go!!


අපි කවුරුත් angry birds ගේම් සෙට් එක ගැන දන්නවනේ නොදන්න අය ඉන්න විදිහක් නෑ.ඇත්තටම මේ ගේම් ඔක්කොම හරිම ආකර්ශනීය ඇබ්බැහිවනසුලු ඒවා.ඒකට ප්‍රධානම හේතු තමයි ඒවගේ තියන නිර්මාණශීලී බව හා සරල බව.ඇන්ග්‍රි බඩ්ස් ගේම් පෙලට අමතරව මේවා නිර්මාණය කරන Rovio සමාගම තවත් ගේම්ස් නිකුත් කරලා තියනවා ඒවා තමා Amazing alex හා Bad piggies මේවත් අර වගේම නැති උනාට ගොඩක් ජනප්‍රිය වෙලා තියනවා.Rovio සමාගම හදුන්වාදුන් අලුත්ම Angry birds සංස්කරනය තමයි Angry birds go මේක කලින් තිබුන වගේ කඩා බිඳදැමීමේ ක්‍රීඩාවක්නම් නෙමේ.මේකෙදි අපිට තියෙන්නෙ රේස් යන්න!ඒවගේම කලින් ගේම් එකේ තිබුන 2D පෙනුමෙන් ඔබ්බට ගිහින් 3D පෙනුමක් ගේම් එකට දීල තියනවා.හැබැයි අර කලින් කුරුල්ලන්ට තිබුන බල එහෙමත් මේකේ තියනවා.අපිට කැමති කුරුල්ලෙක් තෝරගන්නත් අපේ රේසින්ග් කාර් එක නවීඉකරණය කරන්නත් අපිට මේකෙදි හැකියාව තියනවා මේක ඔයාලට අලුත්ම අත්දැකීමක් වේවි පහලින් ඩවුන්ලෝඩ් කරල බලන්නකෝ.හැබැයි මේකෙ pc version එකනම් තාම නිකුත් වෙලා නෑ Android,IPHONE,IPAD,Blackberry,Windows phone 8 වලට හරියන සංස්කරණ තමා තියෙන්නෙ.

                                                                                                                             -අන්තර්ජාලය  ඇසුරිනි





No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here