මදුරුවන් පලවා හරින සොෆ්ට්වෙයා එකක් -Anti Mosquito software - New Tech Methods

Breaking

Tuesday, 3 December 2013

මදුරුවන් පලවා හරින සොෆ්ට්වෙයා එකක් -Anti Mosquito software



කූං කූං චටස් පටස් .ඔයාලත් කම්පියුටර් එකේ මොකක් හරි වැඩක් කර කර ඉන්නකොට  මදුරුවො කන එක මහ කරදරයක් නේද?අනික උන්ගෙන් හැදෙන ලෙඩ !මදුරුවො කනව කියල උන්ව මරලත් බෑ නොමරත් බෑ (මැරුවොත් පව්නෙ)එහෙනම් අහවල් එක කරන්ඩද ?:)පොඩ්ඩක් කලබල නොවී ඉන්නකෝ ඒකට නියම විසඳුම තමයි මේ "anti mosquito software" නොහොත් මදුරුවන් පලවා හැරීමේ මෘදුකාංගය.
"මොන බොරුද මේක මේ කියන්නෙ අපිව අන්දල මොකක් හරි මගුලක් දෙන්න තමයි හදන්නෙ කියල ඔයගොල්ලො කියයි .සොෆ්ට්වෙයාලන්තයෙන් කවදාවත්ම වැඩකරන්නෙ නැති බොරු සොෆ්ට්වෙයා දීල නෑ දෙන්නෙත් නෑ .

ඒක නිසාම මේක වැඩකරන හැටි ගැනත් පොඩ්ඩක් කියල දෙන්න හිතුව .
ඔයාල දන්නවනෙ එක eඑක සත්තුන්ට ඇහෙන්නෙ එක එක ශබ්ද පරාස .මිනිහට එක පරාසයක් මදුරුවට එක පරාසයක් (මිනිහට 20-20000 ද කොහෙද )මේ සොෆ්ට්වෙයා එක හදපු පින්වත්තු කරල තියෙන්නෙ අන්න ඒ මදුරුවන්ට ඇහෙන මිනිහට ඇහෙන්නෙ නැති ශබ්ද නිකුත් කරන විදිහට මේ සොෆ්ට්වෙයා එක හදන එක .මේ ශබ්අ මදුරුවන්ට ඇහෙනකොට උන්ට ඒ අහල පහල ඉන්න බැරිලු .එතකොට ඉතින් නිකම්ම මදුරුවො යනව .මේක හදපු අය කියල තියනව මේකෙන් මිනිස් කනට කිසිම ආබාධයක් වෙන්නෙ නෑ කියල  .ඉතින් තවත් බලන් ඉන්නෙ මොනවද ?බාගන්නෝ ........


වැඩි හොඳටත් එක්ක screen shots 





තව කරමයක් තියනව මදුරුවො කන එක නවත්ත ගන්ඩ "මදුරුවන්ට පුරුදු කරමු මල් පැනි බොන්ඩ බඹරුවගෙ ....."

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here