Call of duty Ghosts නොමිලෙම බාගන්න - New Tech Methods

Breaking

Friday, 6 December 2013

Call of duty Ghosts නොමිලෙම බාගන්න


හලෝ යාලුවනේ ඊයෙ කස්ටියටම නිවාඩු දුන්නනේ.අපිටත් නිවාඩු දුන්නා.ඒක හින්දා උදේ පාන්දරම පෝස්ට් එකක් ලියන්න හිතුනා.හැමෝම ආසයිනෙ ගේම් ගහන්න.ඒක හින්දා මම නිවාඩුවේ කම්මැලිකමේ ඉන්න යාලුවන්ට පට්ටම ගේම් එකක් ගෙනාව ඔන්න.මේ ගේම් එක ගැන දන්නේ නැති අය ගොඩක් අඩුයි.එත් ඉතින් මේක කොහෙන් බාන්නද? හැම එකේම සෙටප් වල පාස්වර්ඩ් ගන්න survey complete කරන්න ඕනෙනේ.අද මම දෙන සෙටප් එක පාස්වර්ඩ් එක්කම තමා මම ඔයගොල්ලන්ට දෙන්න යන්නෙ. :)


Call of duty Series එකේ අලුත්ම ගේම් එකනෙ Call of duty-Ghosts කියන්නේ.මේකෙ ග්‍රැපික්ස් එහෙම සුපිරිම සුපිරි.මේක military ගණයට වැටෙන ගේම් එකක්.බාගන්න කලින් කම්පියුටර් එකේ මේ ගේම් එක ගහන්න ඕන System requirements බලල ඉන්න.බලන්නේ නැතුව බාලා මට දොස් කියන්න එපා වැඩ කරන්නේ නැහැ කියලා ඔන්න.:D

System requirements

  • OS: Windows 7 64-Bit / Windows 8 64-Bit
  • CPU: Intel Core 2 Duo E8200 2.66 GHZ / AMD Phenom X3 8750 2.4 GHZ or better
  • RAM: 6 GB RAM
  • HDD: 40 GB HD space
  • Video: NVIDIA GeForce GTS 450 / ATI Radeon HD 5870 or better
  • Sound: DirectX Compatible Sound Card
  • DirectX: 11

ස්ක්‍රීන්ශොට් ටිකක් බලන්න





මේ වීඩියෝ එක බලන්නකො එතකොට බාගන්නම ඕනේ වෙයි.


මේක බාගන්න ටොරන්ට් බාන සොෆ්ට්වෙයාර් එකක් ඕනේ.සොෆ්ට්වෙයාර් එක බාගන්න ක්ලික් කරන්න.


PASSWORD-www.blackboxrepack.com

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here