ඔබේ බ්ලොග් අඩවියටත් smiles,emotions දාගමු . - New Tech Methods

Breaking

Sunday, 8 December 2013

ඔබේ බ්ලොග් අඩවියටත් smiles,emotions දාගමු .


බ්ලොග් කෙරුවාව කරන  කවුරුත් ආස කරන දෙයක් අරගෙන ඔන්න මම ආයෙත් ආවා .ඔයාල කවුරුත්
කැමතියිනෙ ඔයාලගෙ බ්ලොග් එකේ comments වලටත් smiles,emotions දාගන්න ?අනිව කැමති ඇති. මේ ඉමෝශන්ස් වලින් අපිට පුලුවන් වැඩි කමෙන්ට්ස් ප්‍රමාණයක් ලබාගන්නත්,ඒ වගේම තමනගෙ හිතේ තියන දේ බොක්කෙන්කියන්නත්  :) මම පහල දාලා තියන පියවර නිවැරදිව අනුගමනය කලොත් ඔයාට පුලුවන් සාර්ථකව ස්මයිල්ස් ටිකක් ඔයාගෙ බ්ලොග් එකටත්  දාන්න මොකක් හරි අව්ලක් ගියොත්මගෙන් අහන්න .මීටකලින් අපේ template එක බාගෙනම ඉන්න එක ඇගට ගුනයි මොකදමොකක් හරිවෙලා කෙල කරවගත්තොත් කිසිගේමක්නැතුව පරණ templateඑකම දාගත්තැහැකි !


මුලින්ම බ්ලොග් එකේ template ගිහින් edit html යන්න .
ctrl+f ක්ලික් කරපුවාම එන search box eඑකේ පහල code එක සච් කරන්න 


සච් කරල ඒකට ඉහලින් හරි පහලින් හරි මෙන්න මේ code ටික දාගන්න 


ඊට පස්සෙ මේක search කරන්න 


සච් කරල ඒකට ඉහලින් හරි පහලින් හරි මෙන්න මේ code ටික දාගන්න 


ඊට පස්සෙ මේක search කරන්න 


සච් කරල ඒකට ඉහලින් හරි පහලින් හරි මෙන්න මේ code ටික දාගන්න 


සුභ පැතුම් ඔයා නිවැරදිව කලානම් ලස්සනට ස්මයිල්ස් ඔයාගෙ බ්ලොග් එකේ ඇති !

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here