Google Alerts හරහා අලුත්ම සෙවුම් ප්‍රතිඵල වල තොරොතුරු ඔබ වෙත. - New Tech Methods

Breaking

Monday, 13 January 2014

Google Alerts හරහා අලුත්ම සෙවුම් ප්‍රතිඵල වල තොරොතුරු ඔබ වෙත.



මේක ගොඩක් අය නොදැනුවත් ඇති අනික ඔයාලට ගොඩක් වැදගත් ලිපියක් වේවි.අපි උදාහරණයක් විදිහට ගනිමු ඔයාල නිතරම google වල blogger ticks කියල search කරනව කියල, ඒත් ඔයාලට ඒකට එකතුවුන අලුත්ම තොරතුරු දැනගන්න විදිහක් නෑ නේද?ගොඩක් ඔබට අලුත් තොරතුරු ලබාගත් යුතු සෙවුම් ප්‍රතිඵල අර කලින් ආපු ඒවමයි නෙ?Google Alerts වලින් අපිට email හරහා අපි නිතරම හොයන දේවල් වල අලුත්ම ඔබට අලුත් තොරතුරු ලබාගත් යුතු සෙවුම් ප්‍රතිඵල වල   තොරතුරු ලබාගන්න පුලුවන්.
Google Alerts සක්‍රීය කරගන්නෙ මෙහෙමයි,
  • ඒකෙ මෙන්න මේ තොරතුරු ඇතුලත් කරන්න.  


1-ඔබට අලුත් තොරතුරු ලබාගත් යුතු සෙවුම් ප්‍රතිඵලය.
2-ලැබිය යුතු සෙවුම් ප්‍රතිඵලයේ ස්වභාවය.
3-අලුත් තොරතුරු ලැබිය යුතු ආකාරය.(දිනකට එක සැරයක්ද,සතියකට එක සැරයක්ද,අලුත්ම තොරතුරු ලැබුන සැනින්මද)
4-ලැබිය යුතු සෙවුම් ප්‍රතිඵල ප්‍රමාණය
5-සෙවුම් ප්‍රතිඵල ලැබිය යුතු email ලිපිනය.

මේ ආකාරයෙන් සෙවුම් ප්‍රතිඵල කිහිපයක වුවද අලුත් තොරතුරු ලබාගත හැක.
 ඔබ නිවැරදිව සියලු කටයුතු සිදු කලවිට අලුත්ම තොරතුරු email ලිපිනයට ලැබෙනු ඇත.

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here