Youtube videos vlc media player එකෙන් ප්ලේ කරමුද? - New Tech Methods

Breaking

Saturday, 24 May 2014

Youtube videos vlc media player එකෙන් ප්ලේ කරමුද?


ඔන්න අදත් කූල්ම කූල් පොඩි ට්‍රික් එක් අරගෙන මම ආවෝ..!කව්රුත් ඉතින් යූටියුබ් එක දන්නවනෙ.හැමදාම වගේ ඉතින් අපි යූයියුබ් වීඩියෝස් බලන්නෙ යූටියුබ් එකෙන්මනෙ.නැත්නම් ඉතින් වෙන ම්න කෙංගෙඩියෙන් බලන්ඩද? :)) හැබැයි එක කෙංගෙඩියක් තියනවා ඒකතමා vlc media player එක.ගොඩක් අය මේගැන දන්නෙ නැතුව ඇති, ඒකයි කියල දෙන්න හිතුවෙ.vlc එකෙන් වීඩියෝස් බලනකොට යූටියුබ් එකෙන් කෙලින්ම බලනවට වඩා හොඳයි.මොකද ගොඩක් ඔප්ශන්ස් එහෙමත් vlc එකේ තියනවනෙ.අනික adobe flash player එක නැතුව youtube videos බලන්නත් බෑනෙ.හැබැයි මේකෙම් බලද්දිනම් ඔය flash player ඕනෙම නෑ.ස්පීඩ් එකත් ඉතින් එච්චර අව්ලක් නෑ.

කරන්න තියෙන්නෙ මෙච්චරයි.
මුලින්ම vlc එක ඕපන් කරගන්න.vlc නැත්නම් මෙතනින් බාගන්න.
ඊටපස්සෙ ctrl+N ඔබන්න එතකොට මෙන්න මේවගේ window එකක් එයි. 


උඩින් මම පෙන්නලා තියන විදියට ඔය රතු පාටට කොටු කරල තියන තැනට ඔයාට යූටියුබ් එකේ බලන්න්න ඕනෙ වීඩියෝ එකේ ලින්ක් එක දෙන්න එතකොට හරි. :) එහෙනම් මම යනවා ඔයාලට පුලුවන් අපේ බ්ලොග් එකේ වම් පැත්තෙ තියන "සමාජිකයෝ" කියල ගැජට් එකේ තියන join this site ඔබලා අපේ බ්ලොග් එකේ සාමාජිකත්වය ලබාගන්න.:)

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here