විනාඩි 5 යාලුවෝ ඔක්කොම Facebook Group කරමුද....100% - New Tech Methods

Breaking

Thursday, 17 December 2015

විනාඩි 5 යාලුවෝ ඔක්කොම Facebook Group කරමුද....100%

476533-Talibanfacebook-1354888216-691-640x480


ආයුබෝවන් යාලුවනේ කොහොමද ඉතින් ඔන්න මම අද වැදගත් දෙයක් කියලා දෙන්නයි අවේ... කියවලාම බලන්නකෝ... 

Facebook කියන්නේ අද ලංකාවේ මෙන්ම ලෝකෙම අය හොදාකාරවම දන්නා දෙයක්නේ... ඉතින් අද මම ඔයාලට කියලා දෙන්නේ ඔයාලගේ Facebook Group වලට ඔයාලගේ යාලුවෝ Add  කරන පහසුම මගක්.. මේක කසුන්මාදව.එල්කේ වෙතින් උපුටා ගන්නා ලද්දකි... එහෙනම් කොහොමද කියලා බලමු මේක කරන්නේ කියල

පළමුව ඔයාලගේ Google Chrome වෙබ් බ්‍රවුසර් එක ඕපන් කරගන්න... ඊට පස්සේ ඔයාලගේ Facebook Account එකට ලොග් වෙන්න...ඊට පස්සේ Secure Browsing off කරන්න. එක කරන්නේ මෙහෙමයි...

Account Setting-->>Security-->>Secure Browsing-->> Disabled

ඉන් පසුව ඔයාලට යාලුවන්ව Add කරන්න ඕන group එක ට යන්න.. දැන් F12 බටනය ඔන්න ඔය කීබෝඩ් එකේ තියෙන...දැන් මෙන්න මේ කෝඩ් එක අරගෙන copy-->> Paste කරන්න...

Untitled

ඊට පස්සේ Enter බටනය ඔබලා බලාගෙන ඉන්න.. යාලුවෝ ඔක්කොම Add උනාට පස්සේ Refresh බටනයක් එයි... ඊට පස්සේ එක ඔබන්න....

No comments:

Post a Comment

Post Top Ad