Browser එකේ Save වෙලා තියන password හොරකම් කරන්න stealer එකක් මෙන්න... - New Tech Methods

Breaking

Friday, 8 July 2016

Browser එකේ Save වෙලා තියන password හොරකම් කරන්න stealer එකක් මෙන්න...


inline-Flame--The-Skype-Sniffing,-Bluetooth-Enabled-Super-Spy-Tool
ඔන්න මම අද ඔයාලට දෙන්න යන්නේ පොඩි Stealer tool එකක්..මේක spy tool එක්ක කියලත් කියන්න පුලුවන්..

මම මේක code කරේ python වලින්..ඉතින් මේකේ අඩුපාඩු ඇති සමහර විට..එහෙම තිබුනොත් comment කරන්නකෝ..
එහෙනම් මුලින්ම කියන්නම්කෝ මෙකෙන් වෙන්නේ මොකක්ද කියලා..
මම දෙන මේ spy tool එක run කරාම ඔයාගේ email address එක අහනවා..එතන ඔයාගේ email එක ගහන්න..(Password එක කොහෙවත් ඉල්ලන්නේ නෑ..) ඔයා දෙන email address එකට තමා victim ගෙ පාස්වර්ඩ්ස් එන්නේ..

Untitled
දැන් Submit and convert to spy tool කියන බටන් එක ක්ලික් කරන්න..
එතකොට ඔය ටූල් එක ක්ලෝස් වෙයි..

දැන් ඔය ටූල් එක තියන තැනම memory data කියලා file එකක් හැදිලා තියනවා ඔයාට දකින්න පුලුවන්..
spy+tool

ඒකෙ තමා ඔයාගේ email address එක store වෙන්නේ..දැන් ඔයා ලග තියෙන්නේ කන්වර්ට් වෙච්ච ටූල් එක..

දැන් ඔයාට කරන්න තියෙන්නේ මෙච්චරයි..

ඔය spy_tool.exe කියන file එක තව මොකක් හරි software එකක් එක්ක bind කරන්න..


සාමාන්‍යෙයන් ලොකු සොෆ්ට්වෙයා එක්ක එක්ක බයින්ඩ් කරනවනම් ගොඩක් හොදයි..දැන් ඒ බයින්ඩ් කරලා හදාගත්ත exe file එක තියන තැනටම අර memory data කියන ෆයිල් එකත් කොපි කරන්න..

spy+tool3
දැන් ඔය තියෙන්නේ මම USB Security කියන software එකේ setup එකත් එක්ක මගේ spy tool එක bind කරලා තියෙන්නේ..memory data කියන ෆයිල් එකත් කොපි කරලා තියෙන්නේ..
ඉතින් සාමාන්‍ය කෙනෙකුටනම් මෙතන මොකුත් වෙනසක් හොයා ගන්න අමාරුයිනේ.. 

ඒත් ඉතින් දැන් මේක victim run කරාම එයාටත් නොදැනීම එයාගේ passwords ඔයාගේ email එකට එනවා..

දැන් බලමු මේකෙ තියන අඩුපාඩු..

  • මම කලින් කිව්ව වගේ මම මේක python වලින් හදලා exe එකකට convert කරලා තියන නිසා size එක පොඩ්ඩක් වැඩි..7Mb විතර තියනවා..
  • අයේ මෙිකෙදි මම ඔයාලගේ email එකට mail එකක් එවන්න පාවිච්චි කරලා තියෙන්නේ google smtp server එක..ඉතින් සමහර වෙලාවට victim මේක run කරද්දි smtp server එකට ලොග් වෙන්ඩ යද්දි 
  • ගූගල් එකෙන් සමහර වෙලාවට කචල් දානවා suspicious sign in එකක් කියලා..
  • අයේ firewall තියන computer එකකනම් මේකෙන් ප්‍රෙයා්ජනයක් වෙන්නේ නෑ..මොකද මේකට internet access ඕනෙනේ..
  • ඔයාල පිළියමක් දන්නවනම් Comment කරන්න අමතක කරන්න එපා...
  • එහෙනම් මෙන්න Download කරගන්නකෝ..
                                              .com/blogger_img_proxy/

Comment එකක් දාලා යන්නත් අමතක කරන්න එපා..එහෙනම් මම යනවෝ..
www.sinhalahacker.com  වෙබ් අඩවියෙන් උපුටා ගැනීමකි.

No comments:

Post a Comment

Post Top Ad