Internet යනකොට Data පාවිච්චිය ගැන විස්තර ගන්න මෙන්න පට්ට softwares එකකුයි app එකකුයි. - New Tech Methods

Breaking

Wednesday, 23 August 2017

Internet යනකොට Data පාවිච්චිය ගැන විස්තර ගන්න මෙන්න පට්ට softwares එකකුයි app එකකුයි.

හරි ඔයාලට මුලිනම කියන්න තියෙන්නේ ඔයාලා ඔයාලගේ ඉතුරු වෙච්ච data බල්ලන්නේ එක්කෝ ISP (Dialog ,Airtel ,Mobitel ,....) දෙන code එකක් ගහලා හරි ISP ට message එකක් ලා හරිනේ. ඉතින් අපිට මේකට වෙන විසදුමක් නැද්ද ?? තියේ තියේ.. ඔහොම හිටුකෝ කියනකන්. හරි එහෙනම් අපි වැඩේට බහිමුකො...

ඔන්න එහෙනම් ඔයාලා මුලින්ම දේනම් Computer එකට දාන software එක ගැන. එක කියලා දීලා මන් App එකත් දෙන්නම්කෝ.

හරි එහෙනම් දැන් මෙතනින් ගිහින් මුලින්ම software එක මෙතනින් ගිහින් download කරගෙන ඉන්නකෝ.
දැන් එක සාමාන්‍ය ආකාරයට Install කරගන්නකෝ. හරි දැන් ඉතින් කරන්න තියෙන්නේ තව පොඩි දෙයි.ඒ Software එක Open කරගන්නන එක. open කරහම එන window එකේ තියෙන Ok button එක click කරන්න. හරි ඔන්න දැන් වැඩේ හරි, එක open කරගත්තම එක අපේ තිරයේ  කැමති පැත්තකින් තියලා ඔයාගේ වැඩේ ඔය කරගෙන යන්න එතකොට එකේ data සටහන් ඇතුලත් වාර්තාව ඔයාට live බලාගන්න පුළුවන්..(පහල රුපය)





හරි දැන් ඔන්න මන් android App එක දෙන්නම්කෝ. හරි එහෙනම් එකත් මෙතනින් ගිහින් download කරගන්නකො. හරි එහෙනම් ඕක install කරගෙන ඔපෙන් කරලා ඔයාගේ වැඩ ටික සාමාන්‍ය ආකාරයට කරගෙන යන්නකෝ.(පහල රුපය)


ඔන්න එහෙනම් අපි ගියෝඕ. ඔයාගේ අදහස් පහලින් comment කරගෙන යන්න. post එක share පාරකුත් දාන්න.




No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here