කැමරාවේ,ෆෝන් එකේ ,පරිගණකයේ  delete  උන photo ආපහු ගමු. - New Tech Methods

Breaking

Saturday, 30 September 2017

කැමරාවේ,ෆෝන් එකේ ,පරිගණකයේ  delete  උන photo ආපහු ගමු.

කැමරාවේ,ෆෝන් එකේ ,පරිගණකයේ  delete  උන photo ආපහු ගමු.


ඔන්න තවත් සුපිරි මෘදුකාංගයක් ඔයාලට ගෙනාවා.
Delete උන photos  recovery කරලා ගන්න පුලුවන් මූලික වශයෙන් මේ software  එක හදලා තියෙන්නේ digital camera  වල delete උන photos ගන්න .

පරිගණකයට සම්බන්ධ කරන අනෙකුත් උපාංග උනත් scan පාරක් දාලා delete  වෙච්ච photos recovery කරගන්න පුලුවන් .

මෘදුකාංගයේ නම  -  digicam photo recovery .
PicsArt_09-30-08.06.02

බලන්න අදාල drive එක තේරුවා recover කරා හරිම පහසුයි.
මේ මෘදුකාංගය නොමිලේ ලබාදෙන මෘදුකාංගයක් ..



No comments:

Post a Comment

Post Top Ad