ඔබේ facebook එකේ ආරක්ෂාව ට් - New Tech Methods

Breaking

Tuesday, 12 September 2017

ඔබේ facebook එකේ ආරක්ෂාව ට්

ඔයාගේ facebook එකේ ආරක්ෂාව තර කරමු. 100% SECURE
ඔන්න කාලෙකින් පොස්ට් එකක් මේක ගොඩක් අත්‍යවශ්‍ය පොස්ට් එකක් වේවි අපේ කස්ටියට ඒ මොකද කිව්වොත් මේක ඔයාගේ ෆේස්බුක් එකේ ආරක්ෂාව තර කර ගන්න තම අද කියල එන්නේ
මන් මේ පොස්ට් එක ගෙන්න හිතුවේ මේ දවස් වල කොල්ලයි බල්ලයි දෙන්නම hacking දන්නෝ නේ හැබැයි මේ අපේ කොල්ලෝ දන්නේ haccking නෙමේ ෆිශින් ෆයිල් වලින් ගේම දෙන ගොඩක් අය ඉන්නෝ එත් දැන් එක පරණයි හැබැයි ලෝකයේ ගොඩක් ධෙනාගේ account hack වෙලා කියල ප්‍රචාරය වෙනවා මේ දවස් වල hack කිරීම සිඉග්රයෙන් පැතිරෙනවා ඒ වගේම ඔයගේ password එක ges කරන softwares ගොඩක් දැන් තියනවා ඒවා දැන් ඉතනත් බලවත් වෙන කාලයක් තමා මේක එක නිසා පොසි හැදින්වීමක් දුන්නේ දැන් අපිඕ වැඩේට බහිමු
. හරි දැන් මුලින්ම කර ගන්න තියෙන්නේ ඔයාගේ ෆේස්බුක් එකට යන්න. ඊට පස්සේ settings වලට ගිහිල්ල
security settings වලට යන්න දැන් ඔය පෙන්නන විදිහට එකේ තියන login approvals කියන ඒකට යන්න
දැන මෙහම එවි
දැන් ඔකේ තියන text massege කියන එක enable කරන්න ඊට පස්සේ තියනව් ඊට උද එකක් two-factor authentication is currently disabled කියල එකක් එකත් disableble කරන්න ඕනේ එකේ නිකන් බැහැ enable එක අයින් කරන කොර මෙහෙම එකක් එවි
දැන් ඔකේ ඔය හරි ලකුණ ඉවත් කරලා enable ලියන එක කරන්න එතකොට හරි
දැන් ඔන්න වැඩේ හරි මේකට දැන් ඔයාගේ account එකට කව්රුහරි ලොග් වෙනවනම් එයට code එකක් ගහන්න
වෙනවා

1 comment:

Post Top Ad

Responsive Ads Here