අන්තර්ජාලයෙන් නොමිලේ mතොරතුරු දter card එකක් ගෙදරම ගෙන්වගලිපිනය ලබාදෙන්න න ..
අද කියන්නේ master card එකක් ගෙන්වගන්නවිදිය.
Card එකේ නම
Payoneer Master card
Payoneer master card එක කියන්නේ මොකක්ද කියලා දැන් ඔයලට ගටලුවක් වෙලා ඇති මෙක ඇවිල්ලා international master card එකක් අපි සාමාන්‍යයෙන් conmercial,BOC ,HSBC වගේ බැංකු වලින් ගිණුමක් විවෘත කර හදන් master card එකක් වගේමයි.අවුරුදු 18 වැඩි ඕනෑම කෙනෙකුට මෙය ගෙදරම ගෙන්වාගත හැකිවීම විශේෂයි.
මේ card එක වැදගත් වනේ ඇයි?
ඔයාලා අන්තර්ජාලයෙන් මුදල් උපයනවනම් අනිවාර්යයෙන් දන්නවා උපයන මුදල් අතට ගන්න තම තමන්ගේ බැංකු ගිණුම් වලට මුදල් බැර කරගන්න ඕන. අන්න ඒ සඳහා මේ card එක බොහෝ වැදගත් වෙනවා.
උදහරණ - adfly,paypal එකේ සල්ලී උනත් මේකට බැර කරලා අතටම ගන්න පුලුවන්.
අමතර වාසි - මෙම ගිණුමට මුදල් උපයා ගැනිමෙන් හෝ බැර කිරීම මගින් අන්තර්ජාලයේ ඇති ඕනෑම ගණුදෙනුවකට ,භාණ්ඩ මිලදී ගැනිමකට යොදාගත හැකි වීම.
ඒ වගේම ලංකාවේ commercial ,HSBC,BOC වැනි බැංකුවල ATM මගින් මුදල් ලබාගැනීමට ,මුදල් පිරික්සීමටද හැකිය.
දැන් බලමු මේ CARD එකක් ගෙන්නනේ කියලා.
යන්න මෙතනින්. ඔබගේ සත්‍ය තොරතුරු දීලා card එකක් request කරන්න.නිවරදි ලිපිනය ලබාදෙන්න.
සති 2කින් 3කින් ගෙදරටම card එක ලැබේවි.
සති 2කින් 3කින් ගෙදරටම card එක ලැබේවි.
අපි මෙකට ගෙවීමක් කළ යුතුද?
ReplyDeleteනෑ
Delete