නත්තලට blogger සැරසිලි -christmas blogger decorations - New Tech Methods

Breaking

Tuesday, 3 December 2013

නත්තලට blogger සැරසිලි -christmas blogger decorations


නත්තලත් ලඟ ලඟම එනව .හ්ම්ම් මම මොකද කරන්නෙ ?දෙන්නෙ ඕනෙ අපේ blog කරන යාලුවන්ටත් නත්තල් තෑග්ගක් ඔයාලත් ආසද මගෙ බ්ලොග් එකේ වගේ හිම වට්ටවන්නයි සීනු දෙකක් දාගන්නයි ?අනිවා මම දන්නව ඔයාල කැමතියි .එහෙනම් මම පහල දීල තියන විදිහට වැඩටික කරගන්න හරිම ලේසියි පොඩි වැඩයි තියෙන්නෙ .එහෙනම් වැඩි කතා නැතුව වැඩේට බහිමු ,100% වැඩ ඈ

මේව දාගන්න හැටි මෙන්න
  • මුලින්ම බ්ලොගර් ප්‍රොෆයිල් එකට යන්න.
  • ඒකෙ layout යන්න.
  • add a new gadget තෝරගන්න.
  • ඒකෙ HTML/JAVA script තෝරගන්න.
  • පහල තියන කෝඩ් වලින් එකක්  ඒකෙ content එකට කොපි කරගන්න .
  • ඊට පස්සෙ save කරගන්න.
  • ඊට පස්සෙ bබ්ල්9 එකෙට ගිහින්  බලන්නකො කිරි කිරි වගේ වැටිල ඇති.                                                                                                                                                                
නත්තලට හිම වට්ටවමු ,හිම වර්ග තුනක්ම තියනව ඈ

1 හිම -මේව පොඩි හිම කැට :)



2 හිම පොඩි හිම


3 පොඩි පොඩි හිම කැට




4 ලොකු හිම පියලි



5 මගෙ බ්ලොග් එකේ වගේ බෙල්ස් දෙකක් දාගන්න .

             

එහෙනම් ඕන්න මම යනවා බායි ඇ සුබ නත්තල් සුබ නත්තල් සැමටම සුබ නත්තල් පවුලේ සැමටයි යාලුවන්ටයි සැමටම සුබ නත්තල් :)

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here