තාවකාලික E-mail ඕන තරම් හදාගන්න! - New Tech Methods

Breaking

Thursday, 5 December 2013

තාවකාලික E-mail ඕන තරම් හදාගන්න!


මේ සිද්ධිය අපි හැමෝටම වගේ මුහුන දෙන්න වෙන එකක් .ම්ම්  අපි හිතමු අපි ලොකු උවමනාවකට website එකකට යනව .ඒකෙන් වැඩ ගන්න නම් නම ,ඊමේල් එක වගේ තොරතුරු දාල register වෙන්න ඕනෙ .ඔන්න අපි register වුනා කියල හිතමුකො .හුටා!මල කෙලියයි මේ සයිට් එකෙන් අපිට ඕනෙ දේවලුයි එපා දේවලුයි හැම මගුලක්ම ඊමේල් කරනවනෙ!!!!!හ්ම්ම් මේක දැන් නවත්තගන්නෙ කොහොමද?තවත් ලොකුම ප්‍රශ්නයක්නෙ තමන්ගෙ e-mail එක අනුන්ට දෙන්න වෙන එක.උනුත් ඉතින් ඉතින් අපිට එක එක ඊමේල් එව එව අපේ ඊමේල්  account එක තියාගෙන කනව :)
ඒකට විසඳුම තමා මේ !   මම අද හදුන්වල දෙන්න යන සයිට් එකෙන් ඔයගොල්ලන්ට තමන්ගෙ email එක දීල එකෙන් තව fake email 100 ක් විතර උනත් හදාගන්න පුලුවන්.මේකෙ විශේෂත්වය වෙන්නෙ අපේ email එකෙන් අපිට කැමති කාලයකින් අවලංගු  වෙන විදිහට තව කෙටි email හදාගන්න පුලුවන් වෙන එක.සමහර සයිට් වලට අකමැත්තෙන් උනත් රෙජිස්ටර් වෙන්න වෙන එකට එහෙම හොද පිලියමක් ලෙස මේ ක්‍රමය හදුන්වන්න පුලුවන්.





*වැදගත්-අපි හදපු fake email අවලංගු වෙන්න කලින් ඒකට එන emails අපේ original email එකට පැමිනේ.අවලංගු  උනාට පස්සේ ආයෙ ඉතින් email එවන්න කාටවත් බෑ.

නියමයි නේ.දැන් යාලුවන්ට බය නැතුව email දෙන්න පුලුවන්
තව වැඩ කෑල්ලකින් පස්සෙ හම්බෙමුකෝ.

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here