අලුත්ම තාලයේ හෙලිකොප්ටරය-VC200 – the first Volocopter to carry two people - New Tech Methods

Breaking

Thursday, 6 March 2014

අලුත්ම තාලයේ හෙලිකොප්ටරය-VC200 – the first Volocopter to carry two people


          
               බැලූ බැල්මට පේන්නෙ නිකම්ම නිකන් හෙලිකොප්ටරයක් කියල නේද?ඒත් නෑ මේක ගොඩක් වෙනස්.පරිසර හිතකාමී,විදුලියෙන් තමයි ක්‍රියා කරන්නෙ.දෙදෙනෙකුට කිසි අව්ලක් නැතුව යන්න පුලුවන්.එක හදපු e-volo කියන ජර්මන් සමාගමේ නම් අදහස් මේක තව කට්ටිය ගෙනියන්න පුලුවන් විදිහට හදන්නයි.පැයට කිලෝ මීටර් 100ක විතර ස්පීඩ් එකකින් යන්නත් පුලුවන්.පැය එකකට වඩ්ෆා ගුවන් කාලයක් තියනවා.කිලෝ ගරෑම් 450ක විතර බරක් එක්ක මේකට පියාඹන්න පුලුවන්.අඩි 6500ක පමණ උසකට මේකට ලඟාවෙන්න පුලුවන් කියල තමයි මේක හදපු සමාගම නම් කියන්නෙ.එහෙනම් මෙන්න බලන්නකෝ ඒකෙ වීඩියෝස් ටිකක්. :Dතාම වෙලඳපොලට නිකුත් කරලා නෑ ඈ.

 



එහෙනම් අපි ගියා ආයෙ හමුවෙමු ජයෙන් ජය!!

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here