NotePad එකෙන් RAM එකේ Speed එක වැඩි කරගමු... (CleanUp RAM Using NotePad) - New Tech Methods

Breaking

Friday, 18 July 2014

NotePad එකෙන් RAM එකේ Speed එක වැඩි කරගමු... (CleanUp RAM Using NotePad)

NotePad එකෙන් RAM එකේ Speed එක වැඩි කරගමු...





අද අපි කියල දෙන්න යන්නෙ අපි හැමෝම දන්න NotePad එක Use කරල කොම්පියුටර් එකේ RAM එක Speed Up කරගන්නෙ කොහොමද කියලා.මේක හරිම ලේසි වැඩක්.ඔයාලට තියෙන්නෙ ඔයාගෙ PC එකේ RAM එකට අනුව පහල Code ටික Copy කරල NotePad එකට Paste කරගන්න විතරයි.

  • ඔයාගෙ RAM එක 256 MB නම්,
FreeMem=Space(25600000)
  • ඔයාගෙ RAM එක 512 MB නම්,
FreeMem=Space(51200000)
  • ඔයාගෙ RAM එක 1 GB නම්,
FreeMem=Space(102400000)
  • ඔයාගෙ RAM එක 2 GB නම්,
FreeMem=Space(204800000)
  • ඔයාගෙ RAM එක 4GB නම්,
FreeMem=Space(409600000)
  • ඔයාගෙ RAM එක 8GB නම්,
FreeMem=Space(819200000)
  • ඔයාගෙ RAM එක 16GB නම්,
FreeMem=Space(1638400000)

























ඊට පස්සෙ Save As ගිහින් File Name එකට cleanram.vbs කියල දීලා , Save As Type එක All කරලා Save කරන්න.ඊට පස්සෙ ඒ File එක Open කරන්න.දැන් වැඩේ හරි.....
පැහැදිලි මදි නම් පහල රූපය බලන්න...



මේ Blog එක දිගටම කරගෙන යන්න අපිට ඔයාලගෙ අදහස් ඕන කරනව..ඒක නිසා කරදරයක් නැත්තන් Comment එකක් දාල යන්න....

                   


No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here