මොනිටරෙන් ඩිස්කො දාමු.... (Use Your Monitor As Disco Lights) - New Tech Methods

Breaking

Wednesday, 16 July 2014

මොනිටරෙන් ඩිස්කො දාමු.... (Use Your Monitor As Disco Lights)



 



අද මම ගෙනාව පොඩි ගැජමැටික් කෑල්ලක්.මේක පොඩි ෆන් වැඩක්,ටත් මේක හම්බුනේ Internet එකේ රවුම් ගහ ගහ ඉද්දි.මට ඉතින් මේක ගොඩක් ප්‍රයෝජනවත් උන නිසා මන් හිතුව ඔයාලටත් දෙන්න. මේකෙන් පුලුවන් ඔයාගෙ Computer එකේ Monitor එක Disco Light Set  එකක් වගෙ කරන්න .ඔයාට තියෙන්නෙ ඕන Colors ටිකයි ,Flash ඕන Time එකයි දෙන්න විතරයි.ඊට පස්සෙ Start කරාම ඔයා දුන්න Details අනුව ඔයාගෙ මොනිටර් එකෙන් Lights Blink වෙනවා.
මේක 521KB විතරයි. අරගෙනම බලන්න .හැබැයි මේක වැඩ කරන්නෙ Java RunTime Install කරල තියෙනව නම් විතරයි.නැතත් අව්ලක් නැ.මොකද install වෙද්දි ඒකත් Download වෙනවා.

[Download Link එක ක්ලික් කල පසු , විවෘත වන පිටුවේ දකුණු පස , උඩ තිබේන 'Skip Ad' Click කල විට ඔබට අවශ්‍ය File එක Download කර ගත හැක.]


                                     


පහල තියෙන්නෙ ඒ Software එකේ Screenshots එකක්.





මේ Blog එක දිගටම කරගෙන යන්න අපිට ඔයාලගෙ අදහස් ඕන කරනව..ඒක නිසා කරදරයක් නැත්තන් Comment එකක් දාල යන්න....

                                  ඔබට ජය ! ! !

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here