Adobe CS6 ඔක්කොම බා ගන්ඩ [8.9GB] - New Tech Methods

Breaking

Friday, 8 July 2016

Adobe CS6 ඔක්කොම බා ගන්ඩ [8.9GB]

deviation__7__adobe_cs6_icon_pack__by_lill3fix-d6ce1b9

ඔන්න මම අද ගෙනාවෙ ඔයගොල්ලොන්ට ගොඩක් වටින සොෆ්ට් කෑල්ලක්. ඉතින් අපේ බ්ලොග් එකේ 104 වෙනි පෝස්ට් එකට මම දෙන්
 හිතුව සුපිරි ගණයේ මෘදුකාංගක් ඒ තමා ඕන එකෙක් දන්නා කියන adobe මෘදුකාංගයේ අලුත්ම version 1ක ඕගොල්ලෝ දන්නවා ඇති නෙ adobe creative suite එකේ සිරා price එක හෙන බර ගානක් වෙනවා ඉතින් HACKERS ලාට පින් සිදු වෙන්ඩ අපිත් ගොඩ යනවා. download කරගන්ඩ දෙන්ඩ වෙන්නෙ torrent file එකක් තමා මොකද ඉතින් මෙව්වා හැමෝම බෙදා ගන්ඩ ඕන නිසා upload කරන්නේ torrent වලට නෙ බලමුකෝ direct ලින්ක් එකක් සෙට් උනොත්!



System requirements Windows
•Intel® Pentium® 4 or AMD Athlon® 64 processor
•Microsoft® Windows® XP* with Service Pack 3 or Windows 7 with Service Pack 1. Adobe® Creative Suite® 5.5 and CS6 applications also support Windows 8.
•1GB of RAM
•1GB of available hard-disk space for installation; additional free space required during installation (cannot install on removable flash storage devices)
•1024x768 display (1280x800 recommended) with 16-bit color and 512MB of VRAM
•OpenGL 2.0–capable system
•DVD-ROM drive

6CE4C1686CAB55CB21ED6BD54AEEF36A49550431


download_icon


direct බා ගන්ඩත් ඔන්න ලින්ක් එකක් දැම්ම මතක ඇතිව comment කරන්ඩ මම ගියා.


No comments:

Post a Comment

Post Top Ad