ඇති තරම් Facebook likes,followers,fans,post shares,Google Circle followers,Twitter followers,YouTube likes වගේ මෙකී නොකී හැම දෙයක්ම නොමිලේම ලබා ගමු....මිලියන ගනනක් උනත් නොමිලේම... - New Tech Methods

Breaking

Saturday, 9 July 2016

ඇති තරම් Facebook likes,followers,fans,post shares,Google Circle followers,Twitter followers,YouTube likes වගේ මෙකී නොකී හැම දෙයක්ම නොමිලේම ලබා ගමු....මිලියන ගනනක් උනත් නොමිලේම...


like-all

එහෙනම් කෙලින්ම වැඩේට බහිමුකෝ...අද මම කියලා දෙන්න යන්නේ වෙනම විදිහක trick එකක්...මේකෙන් ඔයාලට ඇති තරම් Facebook likes,followers,fans,post shares,Google Circle followers,Twitter followers,YouTube likes වගේ ඕනම දෙයක් නොමිලේම ලබා ගන්න පුලුවන්...

සමහරවිට දැනටමත් ගොඩක් දෙනෙක් මේ ගැන දන්නවා ඇති..මම මේකට පාවිච්චි කරන්නේ AddMeFast කියන website එක..

මුලින්ම මෙතනින් ගහින් register වෙන්න..මේක referral link එකක්..ඔයාලට මේ දේවල් කියලා දෙන මට කරන උදව්වක් විදිහට මේ ලින්ක් එක පාවිච්චි කරන්න..



blog1


දැන් මෙහෙමයි...ඔයාලට පේනවා ඇති උඩම තියනවා Add Site/Page කියලා එකක්...එතනින් ගිහින් ඔයාලගේ Fan page එකේ හරි අනික් ඕනම විදිහක Account එකක හරි YouTube video එකක හරි link එක දීලා ඕන like ගාන හරි fans ගාන හරි දුන්නම වැඩේ ගොඩ...

ඒත් මෙහෙම දෙයක් තියනවා...ඔයාට පේනවා නේද ඩම තියනවා ඔයාගේ points ගාන...referral link එකකින් ගිහින් හදන account එකකට නම් මුලින්ම points 150 ක් නොමිලේ හම්බ වෙනවා..

ඔයාට තියන points ගාන අනුව තමා ඔයාට ගන්ඩ පුලුවන් like ගාන හරි fans ගාන හරි තීරනය වෙන්නේ...
දැන් මෙහෙමයි...එක like එකක් හරි fan කෙනෙක් හරි ගන්න නම් points 2ක් අඩුම ගානේ ඕනේ...

දැන් අපි බලමු මේ points earn කරන්නේ කොහොමද කියලා...ඔයාට කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයක්...

මුලින්ම ඔයාගේ Facebook Account එකට Log වෙන්න
දකුනු පැත්තේ තියන Facebook Likes කියන එකට යන්න..


log2

දැන් ඔය විදිහට එකක් open වෙයි...එකේ like ක්ලික් කරන්න...දැන් popup එකකින් Facebook page එකක් open වෙයි...
ඒ page එකට like එකක් දෙන්න..දැන් popup එක close කරන්න...

ඔන්න එතකොට points 7,8,9 වගේ ගානක් ඔයාට හම්බ වෙනවා...ආපහු ඊලග Page එකටත් like දුන්නම තව හම්බ වෙනවා..
මේකේ වාසිය තමා ඔයා එක like එකක් දුන්නම points 8ක්වත් හම්බ වෙනවා...ඉතින් ඒ ගානට අපිට likes 4ක් ගන්ඩ පුලුවන්...ඒ කියන්නේ 1ක් දීලා 4ක් ගන්ඩ පුලුවන්..
මේ විදිහට like දිදී ඉද්දි data ඉවර වෙනවනේ කියලා ඔයාල හිතනවා ඇති...ඒත් firfox පාවිච්චි කරනවනම් ඒකටත් විකල්පයක් තියනවා...
යන්න Tools වලට..ඊලගට Options වලට...ඒකේ content වලි තියනවා Load Images Automatically කියලා එකක්..ඕකේ තියන tick එක අයින් කරන්න..
ඔන්න දැන් Images නැතුව තමා Webpage open වෙන්නේ...ඒ නිසා බොහොම අඩු data ප්‍රමානයක් වැය වෙන්නේ..

දැන් මෙහෙමයි...අනිත් අයගේ Page වලට like දිදී ඉන්ඩ වෙන වැඩ නැද්ද නේද???හා හා ඒවට තියනවා ක්‍රම සහ විධි....ඒවා මේ ප්‍රසිද්දියේ කියන්ඩ බෑ :-)

මම මේකට මමම හදාගත්ත bot කෙනෙක් පාවිච්චි කරනවා...ඔයාට කරන්ඩ තියෙන්නේ දකුනු පැත්තේ තියන Facebook Likes කියන එකට ගිහින් Bot එක Play කරලා බලාගෙන ඉන්ඩ..
මමනම් කරන්නේ රෑට bot එක play කරලා monitor එක off කරලා නිදා ගන්නවා..
උදේ බලද්දී Points 5000ක් වත් අඩුම තරමේ එකතු වෙලා...

කවුරු හරි ඉන්නවද bot එක ඕනකරන??
මට Email එකක් දාන්න..මම එවන්නම්..
Shanaka95@gmail.com

No comments:

Post a Comment

Post Top Ad