Notepad වැඩකෑලි රොත්තක්ම !!! part-2 ~Notepad මගින් කෙල කිරීම~ - New Tech Methods

Breaking

Friday, 8 July 2016

Notepad වැඩකෑලි රොත්තක්ම !!! part-2 ~Notepad මගින් කෙල කිරීම~

sdsdhs

න්න මම අද මගේ යාලුවන්ට Notepad වැඩකෑලි රොත්තක්ම !!! part-2 අරගෙන ආවා පාර්ට්-1 බලපු නැති අය මෙතනින් ගිහිල්ල බලන්න .අද මම ඔයාලට කියන්න යන්නෙ පොඩි කෙල වෙන විදිහේ notepad tricks ටිකක්  :පී  ආසයි නේ ?ඉස් ඉස්සෙල්ලම කියන්ඩ කැමතියි මේව හදල ක්ලික්  කොරල බලන්න එහෙම එපා එහෙම වෙලා මෙතෙන්ට ඇවිල්ල මට දෙස්  දෙවොල් තියන්නත් එපා ඈ .අනික මේවගෙන් සමහරක් vista වල වැඩ නැතිවෙයි .

*වැදගත් මෙම කේත අන් අයව අපහසුවට පත් කිරීමට නොව හුදෙක් විනෝදාස්වාදය සඳහා පමනි .
ඩේන්ජරස්ම එක මුලින් ටික දෙනව :D

පහල තියන codes ටික notepad එකකට කොපි කරල save as ගිහින් කැමති නමක් දීල  අගට .bat දීල සේව් කරන්න .

1-වින්ඩෝස් අවසන් ගමන් හැරීම නොහොත් system files delete කිරීම ,
  • කරණාකර මෙය ඔබගේ පරිගනකයේ අත්හදාබැලිමෙන් වලකින්න 


මේක කරන්න තව විදිහක් තියනව



2-open කරන්නත් බැරි minimize kකරන්නත් බැරි massege බොක්ස් එකක් !




3-file එක open කරනකොටම pc එක shutdown කරමු.



4-Internet තාවකාලිකව නවත්තමු .



5-Files ඔක්කොම කියවන්න බැරි .TXT files බවට පත් කරමු .



6-C.D,E drivers වල හිස් files ගොඩක් හදමු .


7-Close කරත් ආයෙ ආයෙ ඕපන් වන CMD(command prompt)



8-Notepad බරගානක් ඕපන් කරල pc එකට කෙල කරමු .
*වැදගත් මෙම කේතය අඩංගු notepad එක සේව් කල යුත්තෙ අගට .vbs යන පදය භාවිතා කරමින්‍ ය .



අටක්ම ඕං දුන්න ඈ තව ටිකක් ඉදිරියේදී බලාපොරොත්තු වන්න .comment එකකුත් දාගෙනම යන්න ඈ !!

No comments:

Post a Comment

Post Top Ad