ඔන්න කාලෙකින් ආව තවත් fb trick එකක් අරන්. මන් අද කියන්න හදන්නේ ඔයාලට ආව ඔක්කොම friend requests සේරම එක පාර accept කරන්නේ කොහොමද කියල. වැඩි කතා ඕනේ නැ. වැඩේට බහිමු.
- මුලින්ම ඔයාගේ account එකට ලොග් වෙන්න.
- දැන් මෙතන click කරලා හරි " https://www.facebook.com/reqs.php " මේ ලින්ක් එක copy කරලා address bar එකේ ගහල හරි request තියෙන page එකට යන්න.
- ඔයාට ගොඩක් requests ඇවිල්ල නම් ඒවා පල්ලෙහට ගිහින් ඇති. එකට show more click කරන්න.
- ඔයා requests ආව වෙලාවේ Not now දුන්න නම් requests Hide වෙලා ඇති. ඒවා show කරගන්න.
- මේ ටික කරාට පස්සේ console box එක open කරගන්න ඕනේ. එක කරන්නේ මෙහෙමයි.
- Google Chrome නම් Ctrl + Shift + J හෝ Right Click -> Inspect Eliment click කරලා Console box කියන එක ඔබන්න.
- Firefox නම් Ctrl + Shift + C ඔබන්න. හෝ Right Click -> Inspect Eliment click කරලා Console box කියන එක ඔබන්න.
- Console Box එක open කරගතතා නම් මේ පල්ලෙහින් තියෙන javascript එක copy කරලා console box එකේ paste කරලා enter කරන්න.
javascript: var field = document.getElementsByName("actions[accept]");for (i = 0; i < field.length; i++)field[i].click() ;
- දැන් ටික වෙලාවකින් ඔයාට අපු ඔක්කොම requests accept වෙලා තියෙයි.
වැඩේ ලේසි නේද? වෙලාවත් ඉතුරුයි. ඇගිලි රිදෙන්නෙත් නෑ. :v
https://slbrosupport.blogspot.com/2017/09/who-is-hacker-sl-bro-help.html?m=1
ReplyDeleteFk
ReplyDelete