Bluetooth ක්‍රමයේ අයිතිය පවතින Bluetooth SIG Authority මේ සතියේ ඔවුන්ගේ අලුත්ම වෙනස් කමක් ගැන නිල වශයෙන් නිවේදනය කර තිබේ. ඒ Bluetooth ක්‍රමය 2016 වන විට යාවත්කාලින කිරීමක් සම්බන්දවයි. ඒ අනුව 2017 සිට Bluetooth ක්‍රමයේ ක්‍රියාකාරිත්වය 100% කින් වැඩිවනු ඇති.
ඒ අනුව අලුත්ම යාවත්කාලින කිරීම මගින් දැනට භාවිතා වන විදුලි ප්‍රමාණයම භාවිතා කරමින් දැන් වේගයට වඩා දෙගුණයක් වේගයෙන් දත්ත හුවමාරු කිරීමට භාවිතා කරන්නන්ට හැකිවනු ඇති.
Mark Powell, executive director, Bluetooth SIG මේ පිළිබඳව විස්තර කරයි-
The Bluetooth technology roadmap is a powerful expression of our mission to continue as a catalyst for industry innovation. Bluetooth has been adopted by countless developers and manufacturers as their connectivity solution of choice for the IoT. The new functionality we will soon be adding will further solidify Bluetooth as the backbone of IoT technology.Bluetooth SIG හී සභාපති වන Toby Nixon –
There is significant demand from our members and the industry at large to enhance Bluetooth with the new capabilities we’re announcing today. Current projections put the market potential for IoT between $2 and $11.1 trillion by 2025. The technical updates planned for Bluetooth technology in 2016 will help make these expectations a reality and accelerate growth in IoT.
Ela
ReplyDelete