Google Duo 1-To-1- වීඩියෝ ඇමතුම් සුපැහැදිලිව. අඩු අන්තර්ජාලය වේගයන්හි පවා ගුණාත්මක වීඩියෝ ඇමතුම් ලබාගන්න.
වීඩියෝ කෝල් තමයි අපිට කවුරු හරි එක්ක කතා කරන්න පුලුවන් හොඳම විදිය.
ඒත් වීඩියෝ කෝල් කියපු ගමන් ඔයාලට මතක් වෙන්න ඒක හරිම අපහසු , පැටලිලි සහගත දෙයක් කියලා.හැබැයි මීට පස්සේ ඔයාලට ඒ ප්‍රශ්නේ ඇති වෙන්නේ නෑ.මොකද දැන් ඔයාලට Google Duo app එක තියනවා.

මොකක්ද මේ GOOGLE DUO කියන්නේ ???
Google Duo කියන්නේ Google සමාගම විසින් හදුන්වා දුන් වීඩියෝ calling app එකක්.මේ app එක Android වගේම Apple මෙහෙයුම් පද්ධතියෙත් ධාවනය කරන්න පුලුවන් විදියට තමයි නිමවෙන්නේ.Duo වෙනත් app වගේ සංකීර්ණ නැහැ.මෙම Google Duo app එකේ මුහුණත හරිම සරලයි.අවශ්‍ය වෙන්නේ Phone Number එක විතරයි.ඒ විතරක් නෙමෙයි, Duo හරිම වේගවත්.2016 අගෝස්තු මාසයේදී ලොව පුරා බෙදා හැරීම ඇරඹි මෙය අද වන විට බොහෝ ජනප්‍රිය වෙලා තියනවා.720p උසස් ගුණත්වයෙන් යුත් විඩියෝ දසුන් මෙන්ම අඩු අන්තර් ජාල වේගයන්හි පවා වැඩ කරන විදියට තමයි Google Duo හදලා තියෙන්නේ.
ඔයාලත් Google App එක පාවිච්චි කරලා බලන්නකෝ.ඔයාලට තේරෙයි Google කොයි තරම් සරලද කියලා . මෙතනින් බාගන්න.https://duo.google.com
Elada?
ReplyDelete