Youtube වීඩියෝ mp3 ලෙස බාගන්න ලේසිම ක්‍රමය.       - New Tech Methods

Breaking

Thursday, 21 September 2017

Youtube වීඩියෝ mp3 ලෙස බාගන්න ලේසිම ක්‍රමය.      

                                                               
youtube-to-mp3_download_audio_youtube_video_tricks_by_www.aluth.com-1
Youtube වීඩියෝ mp3 ලෙස බාගන්න ලේසිම ක්‍රමය.                       

අපි  youtube  පිවිසෙන්නේ  අලුත්ම වීඩියෝ සහ ෆිල්ම් ඔන්ලයින් නැරඹීමටය.                  

අද අපි හදුන්වාදෙන්නේ ඕනෑම වීඩියෝවක හඩ  පමනක් download  කරගන්නා සරල ක්‍රමයක්.

ඔබ නරඹන youtube වීඩියෝවෙහි වෙබ් ඇඩ්‍රස් ලින්ක් එකෙහි  'ube' අකුරු තුන ඉවත් කර
PicsArt_09-22-01.12.52
keyboard එකෙහි enter press කරන්න.
මෙහිදී පිවිසෙන වෙබ් පිටුවෙහි ඇති record mp3 click කර පරිගණකට බාගන්න පුලුවන්  වීඩියෝ convert කරන්න ඕනෙත් නෑ වෙලාව යන්නෙත් නෑ හරිම පහසුයි.

No comments:

Post a Comment

Post Top Ad