ඔබ තවමත් google translate ගැන දන්නේ නැද්ද? මෙන්න එහෙනම්.. - New Tech Methods

Breaking

Tuesday, 19 September 2017

ඔබ තවමත් google translate ගැන දන්නේ නැද්ද? මෙන්න එහෙනම්..

ඔබ තවමත් google translate ගැන දන්නේ නැද්ද? මෙන්න එහෙනම්..




මොකක්ද මේ google translate කියන්නේ මේකෙන් කරන්නේ ඔයාට ඕන ලිපියක් නැත්නම් වචනයක් හෝ වාක්‍යක් වැනි ඕනෑම දෙයක් ලොව ඇති ඕනෑම බාෂවකින් තිබුනත් ඔයාට ඕනෑම භාෂාවකට හරව ගන්න පුළුවන් හැබැයි වැඩිපුරම ඕන සිංහලට හරවා ගන්නනේ එහෙනම් මෙන්න බලන්න අපි බොරුව කියන්නේ කියලා

ඔයාට ඕනෑම දෙයක් මේකෙන් ඔයාට ඕනෑම භාෂාවකට

හරවා ගන්න පුළුවන්

ඕන අදින් පස්සේ අනිත් භාෂා බැරි අයට ඒවා පුළුවන්


මම විශේෂයන්ම කියන්න ඕන අනිත් වෙබ් පිටු වල මේ පොස්ට් එක කලින් දල තිබ්බත් එව නොදන්න අයට තමයි අද මම මේ පොස්ට් එක දන්නා හිතුවේ

මෙම සේවාවට මෙතනින් පිවිසෙන්න                                   දුරකථන වලටනම් playstore  මගින් මෙමෙ google translate app එක  download කරගන්න පුලුවන් ඔන්න එහෙනම් අපි ගිය තවත් ඔබ නිදන්න මෙවැනි පොස්ට් එකකින් හමුවෙමු.

ඔබේ අදහස් අපට කියන්න අමතක කරන්නෙපා ..

අලුත් පොස්ට් එකකින් නැවත හමුවෙමු.

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here