මෘදුකාංග නැතිව IP එක හන්ගලා ඉන්ටර්නෙට් යමු.
අපි ඉන්ටර්නෙට් යනවානම් කවුද කියලා හදුනාගන්නේ internet connection එකට සම්බන්ධ වෙන උපාංග වල Ip address එකෙන්.ඔයාට මේ IP එක වෙනස් කරලා
පිටරටකින් internet එනවා වගේ
හදාගන්න මේ addon එකෙන් පුලුවන් ඒ වගේම ඔයාල දන්නවා ඇති සාමාන්‍යයෙන් Ip මෘදුකාංග වලින් security එක වැඩි වෙබ් අඩවි වලට පිවිසෙන්න අමාරුයි .fb අඩවිය ඊට හොද උදහරණයක් නමුත් මේ addon එකෙන් ඒ ප්‍රශ්නයත් විසදා දෙනවා ඕනෑම වෙබ් අඩවියකට පහසුවෙන් ,ගැටලුවකින් තොරව වෙනත් IP ලිපිනයක් සහිතව පිවිසෙන්න පුලුවන් මේ addon එකේ නම anonymox .
Screen shot එක බලන්න.
මෙතනින් firefox browser එක සදහා download කරගන්න.
මෙය ක්‍රියාත්මක කිරිමට firefox බ්‍රවුසරය සදහා greasemonkey ජාව addon එක අවශ්‍ය වෙනවා එය නැති අය මෙතනින් බාගන්න.
philipine puluwanda ?
ReplyDeletePuluwan
ReplyDelete