Software නැතිව facebook   youtube  වීඩියෝ  download කරමු. - New Tech Methods

Breaking

Monday, 25 September 2017

Software නැතිව facebook   youtube  වීඩියෝ  download කරමු.

PicsArt_09-25-11.37.48

Software නැතිව facebook   youtube  වීඩියෝ  download කරමු.


සමහර අයට facebook තිබෙන ලස්සන වීඩියෝ download කරගන්න ඕනේ ඇති අපි කියලා දෙන මේ ක්‍රමය හරිම ලේසියි .

මෙය සිදුකරනු ලබන්නේ වෙබ් අඩවියක් මගිනි.සාමාන්‍ය මෙවැනි වෙබ් අඩවි මගින් download කල හැක්කේ youtube වීඩියෝ පමණි.නමුත් අප හදුන්වා දෙන මෙම වෙබ් අඩවිය මගින් facebook වීඩියෝද පහසුවෙන් download කරගත හැක.

එම වෙබ් අඩවිය - ww.downvids.net

මුලින්ම පිවිසෙන්න මෙම web අඩවියට ඊලඟට ඔයට අවශ්‍ය facebook හෝ වීඩියෝ එක බලනවිට උඩින් ඇති web ලිපිනය copy කරගන්න .

දැන් අපි හදුන්වා දුන් downvids වෙත පිවිස link එක download box එකට paste කරන්න.

අනතුරුව download click කරවිට පහතින් පෙන්වනවා  අදාල video එකේ thumbnail එකක් සහ  download this video tab එක එය මත right click කර save as ලබාදී බාගත හැක.
PicsArt_09-25-12.33.23

No comments:

Post a Comment

Post Top Ad