- New Tech Methods

Breaking

Sunday, 24 September 2017

PicsArt_09-24-07.08.25

VLC  එකෙන් පරිගණක තිරය record කරමු.

අපි ඔයාලට කියලා දෙන්න යන්නේ අනිවාර්යයෙන් ඔබේ පරිගණකයේ ඇති vlc media player එකෙන් ඔබගේ desktop  එක record කරගන්න පුලුවන් ප්‍රයෝජනවත් ක්‍රමයක් ගැනයි.

ගොඩක් අය මේ desktop record කරන වැඩේට නොයෙකුත් මෘදුකාංග භාවිතා කරනවනේ.ඒ නිසා vlc එකෙන් මේක කරගන්න විදිය බලමු.ඔයාගේ පරිගණකයේ vlc  player එක නැත්නම් මෙතනින් අරන් බාගන්න.

Media යන්න ලබදි open capture device ලබාදෙන්න .දැන් ඔබා capture mode කියන තැනට desktop ලබාදෙන්න .ඊට පස්සේ පහලින් ඇති ඔබට කැමති frame rate අගයක් ලබාදෙන්න.ඉන් පසු පහලින්ම ඇති play button එකෙහි convert යන්න  තෝරා click කරන්න.

දැන් browse මත click කර save වීමට තැනක් ලබාදි ඔයාගෙ desktop එක record  කරන්න start ලබාදෙන්න .

No comments:

Post a Comment

Post Top Ad