TORRENT ෆෝන් එකෙනුත් බාමු.
අපිට ඉතින් පරිගණකයකදි අපිට ඕන කරන films, albums, software බාගන්න පවිච්චි කරන්නෙ torrent .
දැන් ඔයාලට ඔයාගේ android phone එකෙන් tab එකෙන් torrrent බාන පුලුවන් පට්ට software එකක් ගැනයි.ප්‍රධාන මෘදුකාංග දෙක වන්නේ u torrent සහ bit torrent තමයි.
ඒ දෙකටම official mobile app ගූගල් play වෙතින් අපට ගන්න පුලුවන්.
මෙන්න බලන්න u torrent ඇප් එකේ screen shot එකක්.
මෙතනින් බාගන්න .android phone වල සහ tab වල ක්‍රියාත්මක වේ.
bit torrent
මෙතනින් බාගන්න .ඇන්ඩ්‍රොයිඩ් phone වල සහ tab වල ක්‍රියාත්මක වේ.

No comments:
Post a Comment