youtube වෙබ් අඩවියේ පසුබිම කලු පැහැ ගන්වමු. - New Tech Methods

Breaking

Wednesday, 27 September 2017

youtube වෙබ් අඩවියේ පසුබිම කලු පැහැ ගන්වමු.


යූටියබ් වෙබ් අඩවියේ පසුබිම කලු පැහැය ගන්වමු.


මෙය ඇවිල්ලා යූටියුබ් වීඩියෝ බලන අයට වටිනාTrick එකක්. කිසිම මෘදුකාං‍ගයක් මේ සදහා බාවිතා කරන්න අවශ්‍ය නෑ. ගූගල් සමාගම විසින් යූටියුබ් වෙබ් අඩවියට

අලුත් UI එකක් හදුන්වා දීල තියෙනවා. සුදු පැහැති පසුබිම නිසා රාත්‍රීකාලයේ වැඩි වෙලාවක් වීඩියෝ බලන එක සමහර අයට අමාරුයි. ඒ නිසා මේ අදුරු පසුබිම සහිතව වීඩියෝ බලන එක ඒ අයට ප්‍රයෝජනවත්. අපි බලමු මේ Dark Mode එක දාගන්න විදිය.
මුලින්ම වෙබ් අඩවියට.පිවිසෙන්න එවිට පහත ආකාරයට පෙන්වයි. එහි ඇති "Go to youtube" බටන් එක උඩ clickකරන්න.


ඔබ දැන් අලුත් යූටියුබ් UI වෙබ් අඩවියට පිවිස තිබෙනවා.දකුණුපස ඉහල කෙළවරේ ඔබගේ Profile අයිකන් එක උඩ click කරන්න එවිට පහත Dark Theme : off කියලා පෙන්වයි. එය ON කරන්න.

දැන් ඔන්න පහත ආකාරයට YouTube වෙබ් අඩවියේ background එක කළු පැහැතිව පෙන්වයි.



No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here