අලුත්ම විදියෙ Facebook popup like box එකක් ඔයාගෙ බ්ලොග් එකටත් දාගමු. - New Tech Methods

Breaking

Monday, 11 July 2016

අලුත්ම විදියෙ Facebook popup like box එකක් ඔයාගෙ බ්ලොග් එකටත් දාගමු.

.
අද මන් ඔයාලට කියල දෙන්න යන්නෙ අලුත්ම විදියෙ Facebook Popup Like Box එකක් දා ගන්න විදිහයි. මුලින්ම ඔයාලගෙ බ්ලොග් එකෙ blogger dashboard>Layout ගිහින් අලුත් "HTML/Javascript" gadget එකක් අරන් පහළ code එක ඒකට past කරන්න.




ඊට පස්සෙ "http://www.facebook.com/lankatech1" කියන තැනට ඔයාලගෙ Facebook Page එකේ Url එක දෙන්න. දැන් save කරගන්න.

දැන් වැඩේ ඉවරයි. ඒත් ගොඩක් අය කියල දෙන් නැති දේකුත් මන් කියල දෙන්න හිතුව. ඒ පොඩි වෙනස් කම් කීපයක්.


මුලින්ම අපි බලමු අපේ මේ Facebook Popup Like Box එක එන්න ඕනෙ page එක Load වෙලා කෙතරම් වේලාවකින්ද කියල. මේ code එකේ හැටියටනම් මේක popup වෙන්නෙ page එක Load වෙලා 20 seconds වලින්. හැබැයි අපිට මේක වෙනස් කරගන්න පුලුවන්. මේ code එකේ පහල තියන code කෑල්ල හොයා ගන්න ඕනෙ මේ වැඩේට (ctrl + F)



ඉතින් ඒක හොයාගෙන ඒකේ තියන 20000 වෙනුවට පහත අගයන් ආදේශ කර ඔයාලට මේ time delay එක වෙනස් කරගන්න පුලුවන්.

1 second = 1000.  10 seconds = 10000. 60 seconds = 60000. 

තව වැඩක් බලමු. සාමාන්යෙන් මේ Facebook Popup Like Box එක popup වෙන්නෙ user කෙනෙක් පලවෙනි පාරට අපේ site එකට එන කොට විතරයි. ඒත් පොඩි වැඩකින් අපිට පුලුවන් මේක වෙන්ස් කරන්න. අපේ code එකේ මං මේ පහල දාල තියන code එක ඉවත් කිරීමෙන් මේක පහසුවෙන් කරගන්න පුලුවන්.



වැඩේ මෙතනින් ඉවරයි. මෙය 100% ක් සාර්ථකයි. ප්‍රශ්නයක් තියෙනවා නම් comment එකක් දාන්න. අපගේ අලුත්ම ලිපි ලබාගැනීමට අපගේ fb page එකට like එකක් දාලම යන්න.

No comments:

Post a Comment

Post Top Ad

Responsive Ads Here